කුරුණෑගල පොතුහැර ජානක සේනාධිපති නැමැත්තා සිය ආධාරකරුවෙකු සමග දුරකථනයෙන් කතාබහට ලක්වෙන හඬ පටයක් සමාජ ජාලවල හුවමාරු වේ.
එම හඬ පටයේදී ජානක සේනාධිපති නැමැත්තා ආධාරකරුට මළගිය ප්රාණකාරයන් එවන බවට බියගන්වමින් කරමින් සදහන් කරයි.
ඔහු මේ බව සදහන් කරන්නේ චෛත්‍යයක් නිර්මාණය කිරීම සඳහා ආධාර ලබාදෙන ව්‍යාපාරිකයෙකු තමන් කියන ආකාරයට වැඩ නොකරන බව සදහන් කරමින්ය.