කුරුණෑගල පොතුහැර දළදා මාලිගාවේ අනුරැවට සමාන ඉදි කිරීම අද පෙරවරුවේ කඩා දැමීමට ජානක සේනාධිපති විසින් කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.
එම ජානක සේනාධිපති නම් පුද්ගලයා විසින් ඉදිකරන ලද එම මාලිගය අද දින කඩා ආකෘතිය වෙනස් කිරීමට කටයුතු සුදානම් කර ඇති බවද වාර්තා වේ.
ඊයේ දින මර්වින් සිල්වා පැමිණ ජානක සේනාධිපති හමුවී සදහන් කළේ,අද දිනයේ මෙය කඩා දමන ලෙසටයි.ඒ අනු ජානක විසින් එය කඩා දමන බවට පොරොන්දු විය.