අල්ලස් ලොක්කා ඉල්ලා අස්වෙයි.!

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායකට බාරදී ඇති බව වාර්තා වේ.

අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී ඇති පසුබිමක කණිෂ්ක විජේරත්න සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත.

Loading