අද ප්‍රපාතයට වැටුනු බස් රථය කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස්රථයක් බවත් අධ්‍යාපන චාරිකාවක් සඳහා නුවරඑළිය ගොස් ආපසු එමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.
එම අනතුරෙන් දැනට පුද්ගලයන් හත් දෙනෙකු මියගොස් 51 දෙනෙකු රෝහල්ගත කර ඇති බවද පොලිසිය සදහන් කරයි.
මේ වනවිට අනතුරින් මිය ගොස් ඇත්තේ වෑන් රථයේ පැමිණි පිරිසක් වන අතර බස් රථයේ පැමිණි පිරිස තරමක් බරපතල තුවාල ලබා ඇත.