තව දින 04කින් පසුව බස් රථ ධාවනයේ වෙනසක්.!

එළඹෙන අලුත් අවුරුදු නිවාඩුවට ගමට යන මඟී ජනතාවගේ පහසුව වෙනුවෙන් අතිරේක බස් සේවාවන් එළඹෙන 10 සිට යොදවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කරයි.

කොළඹ සිට දිවයිනේ සියලු ප්‍රදේශවල ගමනාන්ත සඳහා විශේෂ බස් රථ මගී ජනයාගේ ඉල්ලුම අනුව යොදවන බවත් ඒ සදහා අවශ්‍ය තරම් බස් රථ ඇණියක් පවතින බවද සභාපති ගැමුණු විජේරත්න සදහන් කරයි.

එම දිනවල යොදවන මෙම විශේෂ බස් රථ ධාවනයට එක් කරන්නේ අර්ධ සුඛෝපභෝගී බස් ගාස්තු යටතේ බවද සභාපති ගැමුණු විජේරත්න තවදුරටත් සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close