ඊයේ (30) සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට අදාළව ජාතික ගමනාගමන කොමිසන් සභාව විසින් බස් ගාස්තු අඩු කිරීමට තීරණය කර තිබේ.
ජාතික ගමනාගමන කොමිසන් සභාව පවසන්නේ රජය ලබාදුන් ඩීසල් මිල අඩු කිරීමේ වාසියේ ජනතාවට ලබාදීමේ අරමුණින් මෙම බස් ගාස්තු සංශෝධනය සිදුකරනා බවයි.
ඊට අදාල බස් ගාස්තු අඩු අඩු කිරීමට අදාළ ගණනය කිරීම් මේ වන විටත් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
සංශෝධිත ගාස්තු අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
සාමාන්‍ය ජනතාව කියලා වෙනස් කොටසක් නැහැ
අපේ මිනිස්සුන් තමයි තෝරලා තියෙන්නේ. ලොකු අය පොඩි අය කියලා නැහැ