Local news (Sinhala)

බදු ප්‍රතිපත්තියට එරෙහිව ආචාර්යවරුන් ගත් තීරණය.!

බදු ප්‍රතිපත්තියට එරෙහිව ආචාර්යවරුන් ගත් තීරණය.!

නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව තවදුරටත් සිදුකිරිමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කරයි.

ඊයේ දින පැවැති විධායක කමිටු රැස්වීමේදි අදාළ තීරණය ගත් බවත් රජයේ පාර්ශවයෙන් කිසිදු සාධනීය ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නොමැති බවද සභාපති මහාචාර්යය ශ්‍යාම බන්නැහැක සදහන් කරයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ මේ මස වැටුප වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා ප්‍රමාද කර ඇති බවද සභාපතිවරයා තවදුරටත් සදහන් කරයි.

Loading

Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close