මහ බැංකුවෙන් සතුටුදායක ආරංචියක්.!

2024 වසරේ පසුගිය අගෝස්තු මාසයේ වෙළඳ භාණ්ඩ අපනයන ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 1.22 දක්වා 9.5% කින් ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

එය 2024 වසරේ මාසිකව වාර්තා වූ ඉහළම අගය බවත් අගෝස්තු මාසයේ සේවක ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 577 ක් ලෙස වාර්තා වී තිබෙන බවද මහ බැංකුව සදහන් කරයි.

තවද පසුගිය අගෝස්තු මාසයේ වෙළද ශේෂය ඩොලර් මිලියන සෘණ 430ක් වී ඇති බවද මහ බැංකුව සදහන් කරයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement