පොලී අනුපාත අඩු කරයි.. මහ බැංකුවෙන් දැනුම්දීමක්.!

ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 10%ක් දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 11%ක් දක්වා අඩු කිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close