මහ බැංකු බැදුම්කර වංචාවේ පරීක්ෂණ ක්‍රියාත්මකයි.. ලොක්කෝ පිරිසකගේ වැඩ තහනම්.!

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ පරීක්ෂණ මේ වනවිට සිදුකරමින් පවතින අතර චෝදනා එල්ල වී ඇති මහ බැංකුවේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ සේවය අත්හිටුවා ඇත.

චෝදනා එල්ල වී ඇති නිලධාරීන් සම්බන්ධයෙන් සිදුකරන මහ බැංකු අභ්‍යන්තර පරීක්ෂණයක් නිසා ඒ ගැන තමන් සඳහන් කිරීම සුදුසු නොවන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සදහන් කරයි.

නීතිපතිවරයාගේ උපදෙස් මත මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ පරීක්ෂණ අඛණ්ඩව සිදුකරගෙන යන බවද මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.