සියයට 4.4කින් පහළට.. මහ බැංකුව දැනුම්දෙයි.!

ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය මේ වනවිට සුළු වශයෙන් පහත වැටී ඇති බවයි.

ලංකාවේ නිල සංචිත වත්කම් 2023 වසරේ ජුලි මාසයේදී ඩොලර් මිලියන 3,765 සිට 2023 අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 3,598ක් දක්වා අඩුවී ඇති බව මහ බැංකුව සදහන් කරයි.

ඒ අනුව නිල සංචිත වත්කම් සියයට 4.4%කින් අඩුවී ඇති බවත් චීන බැංකුවේ හුවමාරු පහසුකම යටතේ සපයා ඇති ඩොලර් බිලියන 1.4ක මූල්‍ය පහසුකමද ඒ සදහා ඇතුළත් බවද මහ බැංකුව සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close