පාසල් සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්.!

ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළව අද (20) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි නව චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් කිරීම අත්හිටුවා ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

නිකුත් කරන නව චක්‍රලේඛයට අනුව පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ බලය පාසලේ විදුහල්පතිවරයාට පැවරීමට තීරණය කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close