මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගෙන් රුපියල් කෝටි පහක් වන්දි මුදල් ඉල්ලා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශණී ලහදපුර නීතීඥයෙකු මාර්ගයෙන් දැනුම්දීමක් කර ඇත.
චමුදිත සමරවික්‍රම දින 14 ක් ඇතුළත එම මුදල නොගෙවන්නේ නම් අධිකරණයේ නඩු පවරන බවද සභාපතිනි දර්ශණී ලහදපුර එමගින් දැනුම් දී ඇත.
චමුදිත සමරවික්‍රම විසින් මෙහෙයවන අන්තර්ජාල නාලිකාවකදී සභාපතිනි දර්ශණී ලහදපුර සම්බන්ධයෙන් අසත්‍ය හා නොමග යවන කරුණු ප්‍රචාරය කළේ යැයි එම දැනුම්දීම කර ඇත.