පොහොට්ටුවේ චන්දිම සජිත්ට එකතු වෙයි.. සජිත් ලොකු තනතුරක් දෙයි.!

පොදුජන පෙරමුණ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි විපක්ෂ සමගි ජන බලවේගයේ සාමාජිකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතින් ලබාගෙන ඇත.

පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයෙකු ලෙස සිට චන්දිම වීරක්කොඩි පසුව ස්වාධීන මන්ත්‍රිවරයකු වශයෙන් පාර්ලිමේන්තුවේ සිට ඉන් අනතුරුව සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන ඇත.

ඒ අනුව සමගි ජන බලවේග පක්ෂයේ හබරාදුව නව ප්‍රධාන සංවිධායක ධුරයද ලබා ගත් චන්දිම වීරක්කොඩි සිය ප්‍රධාන කාර්යාලය හබරාදුවදී විවෘත කිරීමෙන් පසුව රැස්වීමක්ද පවත්වා ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close