නව පක්ෂය කුඩුවෙයි.. වෙල්ගමට බායි කියා චන්ද්‍රිකා රටින් පිටවෙයි.!

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග අතර ගොඩනැගු නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකගතාවය බිඳ වැටී ඇති බව වාර්තා වේ.

මන්ත්‍රී කුමාර වෙල්ගම සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග අතර ඇති වූ යම් යම් මතභේදාත්මක තත්ත්වයන් හේතුවෙන් ඇය එම නව පක්ෂයෙන් ඉවත් වීමට කටයුතු කර ඇත.

සිදුවු මතභේදාත්මක තත්ත්වයන් හේතුවෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මේ වන විට එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති බවද වාර්තා වේ.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close