මෙම අවුරුදු උත්සව සමයත් සමඟ කුකුළු මස් වල පවතින හිඟය හේතුවෙන් මිල තවදුරටත් ඉහළ යා හැකි බව ව්‍යාපාරිකයින් සඳහන් කරයි.
මේ වන විට වෙළෙඳපොලේ කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 1350ක් ඉක්මවා අලෙවි වන බව පාරිභෝගික ජනතාව සදහන් කරයි.
එහෙත් පසුගිය මාසයේ කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 1200 මිලකට අලෙවි වු බවද පාරිභෝගික ජනතාව සදහන් කරයි.