දරුවන් ගැන සෞඛ්‍ය අංශ අනතුරු අගවයි.!

මේ වනවිට ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදුන් කුඩා දරුවන්ට පවා සරම්ප වැළඳීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය ජී.විජේසුරිය සදහන් කරයි.

යම්කිසි රෝගී තත්ත්වයක් මත හෝ පෝෂණ ඌණතා මත ප්‍රතිශක්තිකරණය හීන වූ දරුවන්ට පවා සරම්ප වැළඳීමේ අවදානමක් පවතින බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය ජී.විජේසුරිය සදහන් කරයි.

පසුගිය 2019 වසරේදී සරම්ප රෝගය තුරන් කළද නැවතත් සරම්ප රෝගීන් මෙරටින් වාර්තා වන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close