ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන්ට අධිකරණයෙන් දුන් තීරණය.!

පසුගියදා ඝාතනයට ලක්වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයට අදාළව අත්අඩංගුවට ගෙන සිටිනා ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් 07 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය මඟින් නියෝග කර ඇත.

අදාල සැකකරුවන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට අද (10) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම පිරිස එළඹෙන 22 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close