සුප්‍රකට පොප් ගායිකා කොකෝ ලී ජීවිතයෙන් සමුගනී.!

රංගනයෙන් සහ ගායනයෙන් රසික හදවත් දිනූ සුප්‍රකට පොප් ගායිකා කොකෝ ලී අභාවප්‍රාප්ත වී ඇති අතර ඇය මියයන විට 48 වන වියේ පසුවිය.

කොකෝ ලී නිවසේදී සියදිවි නසාගැනීමට උත්සාහ කර ඇති බවත් අනතුරුව කෝමා තත්ත්වයකට පත්ව හොංකොං රෝහලේදී මිය ගිය බව ඇගේ පවුලේ ඥතීන් සදහන් කරයි.

ඇය වසර කිහිපයක සිට මානසික අවපීඩනයෙන් පෙළුණු බව ඇයගේ වැඩිමහල් සොහොයුරියන් වන කැරොල් සහ නැන්සි ලී විසින් සිය සමාජ මාධ්‍යවල සටහනක් තබමින් සදහන් කර ඇත.

Loading

RSS