පොල් වගාව අනතුරේ.!

රට තුළ පවතින වියළි කාලගුණය හේතුවෙන් පොල් වගාව ආශ්‍රිත රතු කුරුමිණි රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි පොල් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පර්යේෂණ, නයනි ආරච්චී සදහන් කළහ.

අවු 3 – 10 ත් අතර වැඩෙන පොල් ගස්වල එම රෝගය දැකගත හැකි බවත් පොහොර භාවිතය අවම වීම හේතුවෙන් ද, රතු කුරුමිණි රෝගය වර්ධනය වන බවද නියෝජ්‍ය අධ්‍යක්ෂ පර්යේෂණ, නයනි ආරච්චී සදහන් කළහ.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close