ඉදිකිරීම් ද්‍රව්‍ය මිල තවත් ඉහළට.!

ආර්ථික අර්බුදය හේතුවෙන් ඩොලරයට සාපේක්ෂ්ව රුපියල අවප්‍රමාණය වීමත් සමග ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර රැසකට සෘජු බලපෑම් එල්ල වු අතර මේ වන විට රුපියලේ අගය යම් ස්ථාවර මට්ට්මකට පත්ව ඇතත් එහි වාසිය පාරිභෝගික ජනතාවට නොලැබෙන බව ජාතික ඉදිකිරීම් සේවක සංගමය සදහන් කරයි.

එම තත්ත්වය මත භාණ්ඩ ආනයනය සීමා කීරිම හේතුවෙන් ඉදිකීරීම් ක්ෂේත්‍රය විශාල අර්බුදයකට මුහුණ දී ඇති අතර මේ වනවිට ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල ගණන් 300%කට අධික ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි එම සංගමයේ ලේකම් සුපුන් අබේසේකර සදහන් කරයි.

Loading

RSS