කොරෝනා ආසාදිතයින් හා මරණ තවත් ඉහළට.!

මෙරටින් කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 15 දෙනෙක් ඊයේ (24) දිනය තුළ වාර්තා වු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම නව ආසාදිතයින් සමග මෙරට සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින් ගණන 672,408ක් දක්වා ඉහළ ගොස් ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

තවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඊයේ දිනය තුළ එක් කොවිඩ් වෛරස මරණයක් වාර්තා වු බවයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close