ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවයි.!

ලෝක කුසලාන තරගාවලියට ඕස්ට්‍රේලියාවට ගිය ක්‍රිකට් නිලධාරීන් වෙනුවෙන් රුපියල් කෝටි හය හමාර ඉක්මවූ මුදලක් නිකරුණේ වියදම් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමට කටයුතු සූදානම් කරමින් පවතින බව වාර්තා වේ.

ඕස්ට්‍රේලියාවේ විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායම මුහුණදුන් සිදුවීම් හා ඒ ආශ්‍රිත කරුණු විමසීමට පත් කරන ලද විමර්ශන කමිටුවේ වාර්තාව පදනම් කරගෙන මෙසේ විසුරුවා හැරීමට සූදානම් වේ.

ක්‍රිකට් ආයතනය නිකරුණේ විශාල මුදලක් වියදම් කර ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට නිලධාරීන් 16 දෙනෙකු ඕස්ට්‍රේලියාව බලා යාමට කටයුතු කිරීම විමර්ශන කමිටුව හමුවේ හෙළිවි ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close