ජාත්‍යන්තර (ICC) ක්‍රිකට් කවුන්සිලය මගින් පසුගිය 2022 වසර සඳහා පිරිමි සහ කාන්තා විස්සයි විස්ස කණ්ඩායම් සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩිකාවක් නම් කර ඇත.
ඒ අනුව විස්සයි විස්ස පිරිමි ක්‍රිකට් කණ්ඩායම සඳහා වනිඳු හසරංග නම් කර ඇති අතර විස්සයි විස්ස කාන්තා කණ්ඩායම සඳහා ඉනෝකා රණවීර නම් කර ඇත.

