ජාත්‍යන්තර විස්සයි විස්ස කණ්ඩායම් සදහා වනිදු සහ ඉනෝකා නම් කරයි.!

ජාත්‍යන්තර (ICC) ක්‍රිකට් කවුන්සිලය මගින් පසුගිය 2022 වසර සඳහා පිරිමි සහ කාන්තා විස්සයි විස්ස කණ්ඩායම් සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩිකාවක් නම් කර ඇත.

ඒ අනුව විස්සයි විස්ස පිරිමි ක්‍රිකට් කණ්ඩායම සඳහා වනිඳු හසරංග නම් කර ඇති අතර විස්සයි විස්ස කාන්තා කණ්ඩායම සඳහා ඉනෝකා රණවීර නම් කර ඇත.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close