බොරතෙල් මිල පහළට.!

මේ වනවිට ලෝක වෙළදපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් පහළ ගොස් ඇත.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.51%කින් පහළ ගොස් ඇති අතර බැරලයක මිල ඩොලර් 81.13ක් ලෙස සටහන්ව ඇත.

තවද ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.43%කින් පහළ ගොස් ඇති අතර බැරලයක මිල ඩොලර් 77.16ක් ලෙස සටහන්ව ඇත.

Loading