ධාවනය වෙමින් තිබු ලංගම බස් රථය පෙරළෙයි.!

මහනුවර සිට හොරොව්පතාන දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මහවෙල කොහොලන්වල ප්‍රදේශයේදී පෙරළී යාමෙන් අනතුරක් සිදුව ඇත.

මෙම බස් රථ අනතුරෙන් තුවාල ලැබූ මගීන් 18 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බව පොලීසිය සදහන් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close