මුදල් වංචාවට දමිතාට අධිකරණයෙන් තහනමක්.!

මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් විදෙස් ගමන් තහනමක් පනවා ඇත.

රුපියල් ලක්ෂ 30 වංචා කළ බව කියන දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය ඊයේ (02) දින තීන්දු කළේය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close