කොළඹ ගාලුමුවදොර අරගලයේ ඉදිරි පෙල ක‍්‍රියාකාරි නායිකාවක් ලෙස කටයුතු කළ රංගන ශිල්පිනී දමිතා අබේරත්න ඉදිරි මැතිවරණයට තරග කිරීමට සූදානම් වෙයි.
රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහරගම නගර සභාවට තරඟ වැදීමට අපේක්ෂාවෙන් පසුවන බව වාර්තා වේ.
දමිතා අබේරත්න ඉදිරි මැතිවරණයේදී තරග වැදීමට නියමිතව ඇත්තේ විපක්ෂ සමගි ජන බලවේගයේ දුරකථනය ලකුණින් බවද වාර්තා වේ.