දමිතා බන්ධනාගාර ගත කරයි.!

ප්‍රවීණ රංගන ශිල්පිණී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අප්‍රේල් (17) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව දමිතා අබේරත්න සහ ඇගේ සැමියා බන්ධනාගාර ගත කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ඊයේ (04) දින අත්අඩංගුවට ගත්තේය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close