අගමැති ධූරය ධම්මික පෙරේරාට.?

පොදුජන පෙරමුණේ අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂක ලෙස ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ව්‍යාපාරික ධම්මික පෙරේරා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සඳහන් කරයි.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ගැන තවමත් අවසන් තීන්දුවක් ගෙන නැති බවත් රනිල් වික්‍රමසිංහට ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොදීමට පක්ෂය මේ වන විටත් තීන්දුවක් ගෙන ඇතැයිද උදයංග වීරතුංග සඳහන් කරයි.

රුපවාහිනී නාලිකාවක පැවැති වැඩසටහනක් අමතමින් හිටපු තානාපති උදයංග වීරතුංග මේ බව සඳහන් කරයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement