ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ (අංක 07) පිතිකරු ස්ථානය ක්‍රීඩා කිරීමට ධනංජය සිල්වා ප්‍රතික්ෂේප කර ඇතැයි සමාජ මාධ්‍යයේ වාර්තා පළවෙයි.
එහෙත් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් මේ සම්බන්ධයෙන් සදහන් කර ඇත්තේ එම අදාල සියලුම වාර්තා අසත්‍ය බවයි.
