ලෝකය ඉදිරියේ රටක් දිනවන අසමසම දේශපාලන නායකයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ හැදින්විය හැකි බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අසමසම දේශපාලන පොරපිටිය අග‍්‍රගණ්‍ය ක්‍රීඩකයෙක් බවත් ඔහු සමකළ හැක්කේ ලෝක ශූර උසේන් බෝල්ට්ට පමණක් බවද රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සඳහන් කරයි.
ඉන්ධන අලෙවිය සඳහා තරගකාරී සමාගම් කැදවීම පැසසිය යුතු කරුණක් බවත් ඉන්ධන සඳහා විවෘත වෙළෙඳ පොළක් ඇති කිරීමට ගත් තීරණය නිවැරදි තීන්දුවක් බවද රාජ්‍ය ඇමතිනී සදහන් කරයි.