එලඹෙන මැතිවරණ වලට තරග කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර ඇතුළු තවත් පක්ෂ සහ සංවිධාන ගණනාවක් එක්ව වෙනම සන්ධානයක් ලියාපදිංචි කිරීමට භාරදී ඇති බව වාර්ථා වේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්රීවරයා සඳහන් කළේ එම නව සංවිධානය හදවත ලකුණෙන් මැතිවරණ සටනට ඉදිරිපත් වීමට සූදානමින් සිටින අතර තවත් ප්රගතිශීලී පක්ෂ සහ වෙනත් සංවිධාන රැසක් නව සන්ධානය සමඟින් එක්වීමට සාකච්ඡා කරමින් සිටිනා බවයි.