මහා භාණ්ඩාගාරයට ලැබී ඇති බදු මුදල් ප්‍රමාණය සලකා බලා අනධ්‍යයන සේවකයන්ගේ දීමනා සම්බන්ධව මේ සතියේ තීරණයක් ගන්නා බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාගවන් සදහන් කරයි.
ඒ අනුව විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ දීමනා ලබාදීමට වාර්ෂිකව රුපියල් කෝටි සීයකට වැඩි මුදලක් වැය වන බව ගණන් බලා ඇති බව සදහන් කරයි.