අද (31) දින රාත්‍රියේ දෙහිවල ගුවන් පාලම උඩදී මෝටර් රථයක් හා ත්‍රී රෝද රථයක් ගිනි ගැනීමට ලක්ව ඇත.
ගුවන් පාලම මත සිදුවූ එම රිය අනතුරකින් මෝටර් රථ දෙකක් ගිනිගෙන ඇති අතර දෙහිවල, ගල්කිස්ස ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇත.
මෝටර් රථයක් සහා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී එම අනතුර සිදුවී තිබූ අතර අනතුරුව රථ දෙකම ගිනිගැනීමට ලක්වී ඇත.