නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්.!

මීළඟ පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහජන ආරක්ෂක අමාත්‍යංශයට ඊයේ දිනයේ දැනුම්දී ඇතැයි වාර්තා වේ.

ජනාධිපති කාර්යාලයේදී ඊයේ දින පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇති අතර වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්න මේ මස 23 වැනිදා සිය ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව ඇත.

වත්මන් බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස් සේවයට එක් වී ඇත්තේ සහකාර පොලිස් අධිකාරී වරයෙකු වශයෙනි.

Loading

guest

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close