මීළඟ පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
නව පොලිස්පතිවරයා පත්කිරීම පිළිබඳ වන අනුමැතිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇති බවද වාර්තා වේ.
මෙරට 36 වැනි පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් වියවස්ථාදායක සභාවේ කැමැත්ත විමසීමට ජේෂ්ඨ නිලධාරීන් තිදෙනකුගේ නම් ඊට යොමු කිරීමට නියමිතව ඇත.