අගමැති දිනේෂ්ගෙන් නියෝගයක්.!

අගමැති දිනේෂ් ගුණවර්ධන විසින් කොළඹ නගරාධිපති අපේක්ෂක මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීම නිසා ඇතිවු නෛතික ගැටලුව විසඳීම සදහා නීතිපතිවරයා හමුවී නීති උපදෙස් ලබාගත යුතු බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දී ඇත.

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර කළ කරුණු පෙන්වාදීමකින් පසුව අගමැති දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දී ඇත.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement