ඉන්ධන කෝටාව වැඩි කරයි.!

එළඹෙන අගෝස්තු මාසයේදී ඉන්ධන කෝටාව තවදුරටත් ඉහළ දමන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කරයි.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සදහන් කර ඇත.

ඉදිරි මාස 06 සඳහා ඉන්ධන ප්‍රවාහන සැලසුම හා සැපයීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close