දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගගෙන් CID ය ප්‍රකාශයක් ලබාගනී.!

දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාරගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දින ප්‍රකාශයක් ලබාගෙන ඇත.

ඒ කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ ඉදිකරන බව කියන ව්‍යාජ දළදා මාලිගාව සම්බන්ධයෙන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාරගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇත.

ව්‍යාජ දළදා මාලිගාව සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන්නැයි මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් සහ දියවඩන නිලමේවරයා විසින් ජනාධිපතිවරයා වෙත ලිඛිතව ඉල්ලීමක් කළේය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close