ඩොලරයේ අගය පහළට.!

අද (10) දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාතයන් අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.311.63ක් ලෙසත් විකිණුම් මිල රු. 327.72ක් ලෙසත් සටහන් කර ඇත.

ඒ අනුව මෙරට වාණිජ බැංකු කිහිපයක ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාතයන් අනුව අමෙරිකානු ඩොලරයේ අගය පහතින් දැක්වෙයි.

මහජන බැංකුව ඩොලරයේ ගැනුම් මිල රු. 309.66 ලෙසත් විකුණුම් මිල රු. 331.96 ක් ලෙස සටහන් කර ඇත.

කොමර්ෂල් බැංකුව ඩොලරයේ ගැනුම් මිල රු. 310.05 ක් ලෙසත් විකුණුම් මිල රු. 327.50 ක් ලෙස සටහන් කර ඇත.

ලංකා බැංකුව ඩොලරයේ ගැනුම් මිල රු. 311 ක් ලෙසත් විකුණුම් මිල රු. 329.54 ක් ලෙස ස⁣ටහන් කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close