ඩොලරය පලමු වතාවට රුපියල් 300න් පහලට වැටෙයි.!

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 300 න් පහළ මට්ටමට පැමිණ ඇති බවයි.

අද (02) දින එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 290.30 ක් සහ විකුණුම් මිල රු. 299.35 ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව සටහන්ව ඇත.

2023 ජූනි 08 වන දිනෙන් පසුව පළමු වතාවට මෙලෙස ඩොලරයේ විකුණුම් මිල මෙලෙස රු. 300 සීමාවෙන් පහළට පැමිණ ඇති බව මහබැංකුව පවසයි.

අද දින ඩොලරයේ මධ්‍ය අගය දැක්වෙන්නේ රු. 295.62 ක් ලෙසයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement