අද ඩොලරයේ මිල වෙනස් වෙයි.!

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදෙස් මුදල් අනුපාත සම්බන්ධව නිකුත් කල නවතම නිවේදනය අනුව ඩොලරයේ ගැණුම් මිල සහ විකිණුම් මිල සුළු වශයෙන් වෙනස් වී ඇත.

ඒ අනුව අද දිනයේ විනිමය අනුපාතයන්ට අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.311.44ක් ලෙසත් විකිණුම් මිල රු. 327.66ක් ලෙසත් සටහන් කර ඇත.

මහජන බැංකුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 309.66ක් වන අතර ඩොලරයේ විකුණුම් මිල රු. 331.96ක් ලෙස සටහන් කර ඇත.

ලංකා බැංකුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් රු. 310.00ක් වන අතර ඩොලරයේ විකුණුම් මිල රු. 328.54ක් ලෙස සටහන් කර ඇත.

කොමර්ෂල් බැංකුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 310.05ක් වන අතර ඩොලරයේ විකුණුම් මිල රු. 327.50ක් ලෙස සටහන් කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close