රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්.!

රියදුරු බලපත්‍ර ලක්ෂ පහක් පමණ නිකුත් කිරීමට කාඩ්පත් නොමැතිකම හේතුවෙන් ගොඩ ගැසී ඇති බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ සදහන් කරයි.

කාඩ්පත් නොමැතිකම හේතුවෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට තවත් මාස දෙකක් පමණ ගතවනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement