රුසියාවේ අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්.!

රුසියාවේ මොස්කව් අගනුවර වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ බවත් ඒ හේතුවෙන් මොස්කව් හි Vnukovo ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ඩ්‍රෝන සියල්ලම වෙඩි තබා බිම හෙලා ඇති බවත් ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවත් එම ඩ්‍රෝන ප්‍රහාරයේ වගකීම යුක්‍රේනය භාරගත යුතු බවද රුසියාව සදහන් කරයි.

යුක්රේන දේශසීමාවේ සිට කිලෝමීටර් 500 කට වඩා දුරින් මොස්කව් අගනුවර පිහිටා ඇත.

Loading

RSS