එළඹෙන ජනවාරි (16) වන සදුදා සිට කෙටිදුර දුම්රිය ගමන්වාර 30ක් පමණ අත්හිටුවන බව ප්‍රවාහන අමාත්‍යංශය සදහන් කරයි.
එලෙස අවලංගු කෙරෙන දුම්රිය ගමන්වාර වන්නේ, ප්‍රධාන මාර්ගය -18, කැලණිවැලි මාර්ගය -02, මුහුදුබඩ මාර්ගය -08, පුත්තලම මාර්ගය -02 යි.
මෙම අත්හිටුවීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කළේ, වියදම අඩුකිරීම සඳහා එම පියවර ගන්නා බවයි.