තවත් දුම්රිය ගමන්වාර 30ක් අවලංගු කරයි.!

එළඹෙන ජනවාරි (16) වන සදුදා සිට කෙටිදුර දුම්රිය ගමන්වාර 30ක් පමණ අත්හිටුවන බව ප්‍රවාහන අමාත්‍යංශය සදහන් කරයි.

එලෙස අවලංගු කෙරෙන දුම්රිය ගමන්වාර වන්නේ, ප්‍රධාන මාර්ගය -18, කැලණිවැලි මාර්ගය -02, මුහුදුබඩ මාර්ගය -08, පුත්තලම මාර්ගය -02 යි.

මෙම අත්හිටුවීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කළේ, වියදම අඩුකිරීම සඳහා එම පියවර ගන්නා බවයි.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close