අවුරුදු සමයෙන් පසුව බිත්තර මිල ගණන් රුපියල් 50 දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගික ජනතාව සදහන් කරයි.
මේ දිනවල සිල්ලර වෙළෙඳපොළේ කුඩා ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 45 – 47ත් අතර මිලකටත්, මධ්‍යම ප්‍රමාණයේ බිත්තර රුපියල් 50කටත් අලෙවි කරයි.