අතුරුදන්ව ඝාතනයට ලක් න්වූ බව කියන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ, සන්ධ්‍යා එක්නැළිගොඩ මෝදර කාලි කෝවිලට ගොස් දේව කන්නලව්වක් සිදු කරනු ලැබුවෙිය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී 13 වැනි වසර වෙනුවෙන් බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ ‘යුක්තිය අහිමි අප සැමට යුක්තිය පතා’ යන තේමාව යටතේ මෝදර කාලි කෝවිල අභියක අධිෂ්ඨාන සත්‍යාක්‍රියාවක (24) නිරත විය.
එහිදී සන්ධ්‍යා එක්නැලිගොඩ නැවත නැවතත් දෙවියන්ගෙන් අයැද සිටියේ, තමාට සැමියාව අහිමි කළ සෑම පුද්ගලයෙකුටම තව තව දඬුවම් ලබාදෙන ලෙසටයි.
තමාට සැමියාව අහිමි කළ පුද්ගලයින්ට එරෙහිව සීනිගම දේවාලයේ පොල් ගසා, හිස මුඩු කර දේව කන්නලව් සිදු කරනු ලැබුවේය.