මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයක් නිකුත් කරයි.!

මැතිවරණ කොමිසම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා නයන වාසලතිලක පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close