අද (03) දිනයේ සිට තෙදින වැඩමුළුවක් සදහා නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු කොළඹට කැදවා ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල් රත්නායක සදහන් කරයි.
මෙම වසරේ එළඹෙන සැප්තැම්බර් (15) සහ ඔක්තෝබර් (15) කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්විමට නියමිත බැවින් මෙම වැඩමුළුව පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කරයි.